සිසු නියමු අබිසෙස් - 2024

සිසු නියමු අබිසෙස් - 2024 ශිෂ්‍ය නායක / නායිකා නිළ ලාංඡන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකාව - 2024

🎉📚 English Day Celebration 2024 📚🎉

☸️පොසොන් බැති ගී සරණිය - 2024☸️

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

කේ.පී.විජේරත්න මයා

දිනෙන් දින වෙනස් වන ලෝකය අභිමුව හුදෙකලා පාසලක් වුවද අප දුවා දරුවන් හුදෙකලා විය යුතු නැත.සමාජයේ ඉදිරි අභියෝග වලට දිරියෙන් මුහුණ දීමට දරුවන් නිර්මාණය, යුගයේ අවශ්‍යතාවයයි. එහිදී නවීන තාක්ෂණයෙන් යාවත්කාලීන වූ දැනුමින් සන්නද්ධ දරුවන් පිරිසක් බිහි කිරීම අපගේ අරමුණයි.එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා මෙම වෙබ් අඩවිය ද මනා පිටුවහලක් වනු නියතය. කාලානුරූපීව යාවත්කාලීන වෙමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සුබ පැතුම් එක කරමි.

 

කේ.පී.විජේරත්න මයා
විදුහල්පති
මාප/නා/අඹන්/රත්තොට මහාබෝධි කණිෂ්ඨ විද්‍යාලය - නාරංගොල්ල.