whatsapp-image-2024-09-10-at-19.51.44.jpeg
slider-sample-11300x600.jpeg
WhatsAppImage2024-09-10at1951431.jpeg
WhatsApp Image 2023-11-21 at 19.27.00.jpeg
WhatsAppImage2024-09-10at1951421.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නාඋල අධ්‍යාපන කලාපයේ අඹන්ගඟ කොට්ඨාශය බලප්‍රදේශයේ, රත්තොට නගරයෙන් රිවස්ටන් පාරේ 500m පමණ ගොස් ඇහැලගස්තැන්න , නාරංගොල්ල ගම හරහා හෝ මාතලේ ගම්මඩුව මාර්ගයේ හුනුකැටේ ශ්‍රී අලෝකරාම විහාරස්ථානය අසලින් බැස කෙටි කපොල්ලක් ඔස්සේ කුඩා ඔයට ලඟා විමෙන් හෝ විහාරස්ථානය පසුකර ඇලගල මාර්ගය ඔස්සේ සිරංගහවත්ත වසමට පැමිණ අනතුරුව නාරංගොල්ල ගමේ ඉස්මත්තේ පුරාණ විහාරස්ථානයට ඉහලින් අප පාසල වෙත ලගා විය හැක. මාතලේ පුරවරයේ මනරම් පරිසරයක පිහිටි මහාබෝධි විද්‍යාලය ස්වභාව සෞන්දර්යයෙන් පිරි පරිසරයකට උරුමකම් කියන අතරම. ඉතා ඈත අතීතයකටද සම්බන්ධකම් පෙන්වයි.

හෙටක් දිනන්න්නට  දිරියෙන් පෙරට 

දැක්ම

සහ

මෙහෙවර

ගුණ සුවඳ - නැණ බලය මුසු වූ  කුසලතා පිරි, දයාවෙන් සපිරි  විශ්වයම දිනන්නට හැකි  දිරිය දූ පුතුන් බිහි කෙරුම  අපගේ මෙහෙවරයි 

දැක්ම

සහ

මෙහෙවර

හෙටක් දිනන්න්නට  දිරියෙන් පෙරට 

ගුණ සුවඳ - නැණ බලය මුසු වූ  කුසලතා පිරි, දයාවෙන් සපිරි  විශ්වයම දිනන්නට හැකි  දිරිය දූ පුතුන් බිහි කෙරුම  අපගේ මෙහෙවරයි 

සිසු නියමු අබිසෙස් - 2024

සිසු නියමු අබිසෙස් - 2024 ශිෂ්‍ය නායක / නායිකා නිළ ලාංඡන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකාව - 2024

🎉📚 English Day Celebration 2024 📚🎉

☸️පොසොන් බැති ගී සරණිය - 2024☸️

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 2023

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

ශ්‍රේණි ගණන

මප/නා/අඹන්/ රත්තොට මහාබෝධි කනිෂ්ඨ විද්‍යාලය