සිසු නියමු අබිසෙස් - 2024

සිසු නියමු අබිසෙස් - 2024 ශිෂ්‍ය නායක / නායිකා නිළ ලාංඡන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකාව - 2024

🎉📚 English Day Celebration 2024 📚🎉

☸️පොසොන් බැති ගී සරණිය - 2024☸️

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසලේ නම මා/නා/අඹන්/රත්/ මහාබෝධි විද්‍යාලය
පාසල ආරම්භ වූ දිනය 1954 නොවැම්බර් 02
පාසල් වර්ගය මිශ්‍ර 2 (දුෂ්කර) 
පාසල් අංකය 23256
සංගණන අංකය 04156
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය  මාතලේ
කලාපය නාඋල
කොට්ඨාසය අඹන්ගඟ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඹන්ගඟ
ග්‍රාම සේවක වසම නාරංගොල්ල 
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2023 ට මුළු ශීෂ්‍ය ගණන 97
2023 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 18
පාසලේ වර්ණය නිල්,සුදු