සිසු නියමු අබිසෙස් - 2024

සිසු නියමු අබිසෙස් - 2024 ශිෂ්‍ය නායක / නායිකා නිළ ලාංඡන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකාව - 2024

🎉📚 English Day Celebration 2024 📚🎉

☸️පොසොන් බැති ගී සරණිය - 2024☸️

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජී.ඩබ්.එන්.බී.අමුණුගම මයා

පසුගිය දශක  කිහිපයක කාල වකවානුව ලෝකය  තාක්ෂණික හා සන්නිවේදන ක්ෂේත්‍ර වල පෙරලියක් වූ යුගයකි. ඊට  අනුරූපීව පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණ විෂය හදුන්වා දීමත් ඊට අදාළ සිසු නිපුණතා වර්ධනය කිරීමත් කෙරෙහි අවධානය යොමු කොට ඇත. එම ක්‍රියාවලිය තුල පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමට ගත පියවර බෙහෙව්න් අගය කරමි.
දුෂ්කර පාසලක් වුඋවද අප පාසැල හුදෙකලා බැවින් මුදා සමස්ත පාසල් පද්ධතිය සමග ඒකාබද්ධ කරමින් ගත මෙම ඉදිරි පියවරට සුබ පතමි.

ජී.ඩබ්.එන්.බී.අමුණුගම මයා
නියෝජ්‍ය විදුහල්පති
මාප/නා/අඹන්/රත්තොට මහාබෝධි කණිෂ්ඨ විද්‍යාලය - නාරංගොල්ල.